F1 - උදව්
F2 - නම වෙනස් කිරීම
Ctrl + C - කොපි කිරීම
Ctrl + X - කට් කිරීම
Ctrl + V - පේස්ට් කිරීම
Ctrl + Z - පෙර ක්‍රියාවට නැවත යා හැක.
Ctrl + Y - පසු ක්‍රියාවට නැවත යා හැක.
Delete - මැකීම මඟින් Recycle bin එකට යයි.
Shift + Delete - එකට නොයා මැකීය හැක.
Ctrl + Left Arrow - වචනයක මුලට යා හැක.
Ctrl + Right Arrow - ඊළඟ වචනයේ මුලට යා හැක.
Ctrl + Shift + Arrow key - වචනයක එතැන් සිට වමට හෝ දකුණට සිලෙක්ට් කළ හැක.
Shift + Arrow key - වචන, ඩෙස්ක්ටොප් හෝ වින්ඩෝ එකක යමක් එක තැනක සිට එක දිගට සිලෙක්ට් කළ හැක.
Ctrl + Arrow key + Space - ඩෙස්ක්ටොප් හෝ වින්ඩෝ එකක යමක් තැනින් තැන සිලෙක්ට් කළ හැක.
Ctrl + A - සියල්ල සිලෙක්ට් කළ හැක.
Alt + Enter - ප්‍රොපර්ටීස් වෙත යා හැක.
Ctrl + Alt + Arrow Key - ස්ක්‍රීන් එක ඊ හිස් වල දෙසට හැරේ.
Alt + Tab - ස්ක්‍රීන් අතර මාරු විය හැක.
Windows Key + Tab - ස්ක්‍රීන් අතර මාරු විය හැක.
Alt + Esc - ස්ක්‍රීන් අතර මාරු විය හැක.
Ctrl + Mouse Scroll - වෙනස් කරයි.
F5 - Refresh කරයි.
Windos Key + E - Windows Explorer එක පෙන්වයි.
Ctrl + Shift + Esc -
Windos Key + E - Windows Explorer එක පෙන්වයි.
Ctrl + Shift + Esc -
No comments:
Post a Comment